ගාල්ල - යක්කලමුල්ලෙන්  අගනා ඉඩමක්

House for sale in Galle | Yakkalamulla

post on 28-Feb-2023 07:16:27 pm by Sulaji Kalupahana | Land & Plots | Yakkalamulla, Yakkalamulla

Rs 5,500,000

Negotiable

Description


 "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....

⭕ මෙම නිවස සමග අ ැල්පිටියෙන් අගනා නිවාස 50 ක් විකිණීමට .....

⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 12 - 2127 ලෙස සදහන් කරන්න

⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

ගාල්ල - යක්කලමුල්ලෙන්  අගනා ඉඩමක්

⭕  පර්චස් 25.4 යි

⭕  සින්නක්කර පිරිසිදු ඔප්පු 

⭕  හතරැස් පිහිටි පොළය

⭕  අඩි 12 තාර යෙදූ පිවිසුම් මාර්ගය

⭕  පදිංචියට හෝ උපකාරක පන්ති සදහා සුදුසුයි

⭕   ගාල්ල - යක්කල ප්‍රධාන බස් මාර්ගයට 20m

⭕ යක්කලමුල්ල නගරයට 200m

⭕  ඉමදුව  අධිවේගී පිවිසුම් මාර්ගයට  13 km

⭕  පින්නදූව  අධිවේගී පිවිසුම් මාර්ගයට  16 km

⭕  ගාල්ල නගරයට  21 km

⭕  අපේක්ෂිත මිළ ලක්ෂ  55යි

   ( පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක )

Specifications


  • Land Size : 25.4
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 12
  • Electricity : Single Phase

Location : Yakkalamulla

Short Code :5 - 2127


Contact Information.    

0769674673
    0777118212
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]