post on 15-Nov-2022 11:25:39 am by Sagara Abeywardana | Land & Plots | Yakkalamulla, Yakkalamulla
අක්කර 3යි පර්.14ක සින්නක්කර පිරිසිදු ඔප්පුවකි. ලක්ෂ 180 කි.
ගාල්ල කොට්ටව රක්ෂිතයට ඉතා ආසන්නව පිහිටා ඇත.
ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුම සිට කි.මි 14ක දුර.
(කාපට් පාර ) කාපට් පාරට මුහුණලා පිහිටා ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
එකෝ ටුවරිසම් සඳහා, ඇඩ්වෙන්චර් පාක් එකක් සඳහා සුදුසුය
ආරණ්‍ය සේනාසනයක් / උමන්දාවක් සඳහා වඩාත් සුදුසුවේ.
භාවනායෝගීව සිටීමට හැකි ගල්ගුහා කීපයක්ම ඇත.
ගහකොලට හානිනොකර පරිසරයට ආදරය කරන්නන් හට ඇරයුම් කිරීමට කැමැත්තෙමු.
දැනට මෙහි ඉත්තෑවන්, කැබැල්ලෑවන්, වල් ඌරන් සහ දොල පාරෙහි ලංකාවට ආවේනික බුලත්හපයන් වැනි මාලු විශේෂ ජීවත් වේ.
සීතලදොල ආරණ්‍ය ආසන්නයේම පිහිටා ඇති අතර ඉඩම ලඟටම කාපට් පාර ඇත.
ඖෂධ පැළෑටිද රාශියක් ඇත.
වැඩි විස්තර සඳහා මෙම පේජයේ ඇති වීඩියෝ නරඹන්න.
හැකිතාක් ශෙයාර් කර සැවොම දැනුවත් කිරීමට උපකාර වන්න.
3 acres and 14 perch land 180 lacks
Beautiful water stream at the hedges.
Greenish location with bio diversity.
If you love to have this place just call this number
Water stream, Cave and Wild animals available.
Ideal place for Eco-tourism.
3 acres and 14 perch land. Clear deed.
Located very close to Galle Kottawa Reserve.
From Galle Pinnaduwa Highway entrance. A distance of 14km.
(Carpet Road)
More fair for an Aranya Senasana / Umanda.
There are a few stones that can be meditated on.
We would like to invite for those who are love wild nature and animals.
Currently, fish species like porcupines, crumbs, wild pigs and bulbs that are native to Sri Lanka live here.
Situated near the Cold Dola Aranya and has carpet road near the land.
There are lots of herbs also.
Watch the videos on this page for more information.
Share as much as possible and help to make everyone aware.
Location : Yakkalamulla
Short Code :13 - 1959