වැලිගම කුඔල්ගම අක්කර 2.50 ඉඩම විකිනිමට (දේපල අංකය 52 - 3338)

Land for sale in Matara |Waligama

post on 30-May-2025 05:44:25 am by kalupahana | Land & Plots | Weligama, Weligama

Rs 450,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 52 - 3338

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

වැලිගම සංචාරක කලාපයට අයත් කුඔල්ගම
පරන ගාලුපාරේ කි.මි.01 ක් දුරින් බටවල පාර අක්කර 2.50 ඉඩම විකිනිමට ඇත.පර්චස් 17
කුරැදු වගා කර ඇති අතර පොල් ද වගා කර ඇත.අඩි 20 මාර්ගය සහිත කාමර 02,මුලු තැන්ගෙය සහිත කුඩා නිවසක් ඇත.. වැලිගම
වලාන රෝහලට මිටර් 700 යි වැලිගම සිද්ධාර්ථ
මධ්යම මහා විදුහලට කි.මි.01 යි වැලිගම නගරය,දුමිරිය ස්ථානයට කි.මි.1 1/2 යි.පර්චසයක් ලක්ෂ 4.50 යි මිල ගනන් සංශෝධනයට ඉඩ ඇත.

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 2.50
  • Unit : Acre
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Weligama

Short Code :52 - 3338


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]