මාතර -  කඹුරුගමුව කොටවිල වටිනා ඉඩමක් විකිණීමට (දේපල අංකය 17 - 2998)

Land   For Sale in Mathara | Weligama

post on 25-Jul-2024 01:49:25 pm by kalupahana | Land & Plots | Weligama, Weligama

Rs 4,700,000 Total

Negotiable

Description


***

*

වැඩි විස්තර සදහා  17 - 2998

ලෙස
  

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
**********

Land   For Sale in Mathara | Weligama

මාතර -  කඹුරුගමුව කොටවිල වටිනා ඉඩමක් විකිණීමට

මාතර , කඹුරුගමුව කොටවිල පාරට ආසන්නයෙන් ගාලු පාරට 1.5km දුරින් පර්චස් 18ක වටිනා ඉඩමක් විකිණීමට.
මිරිස්ස සංචාරක කලාපයට 5km ක් හා කඹුරුගමුව වෙරල තීරයට 1.5km ක් පමනි.
මාතර නගරයට දුර 7.5km කි.
කඹුරුගමුව නව රෝහලට 4km යි.
කඹුරුගමුව දුම්රිය ස්ථානයට විනාඩි 15යි.
නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
නල ජලය හා විදුලිය සහිතයි.
ඉඩමට අඩි 10 කොන්ක්රීට් පාර ඇත.
ආයෝජනයට සුදුසුයි.
මිල ලක්ෂ 47 යි.
 

Specifications


  • Price Type : Total
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Weligama

Short Code :17 - 2998


Contact Information.    

077 99 27 933
    077 99 27 933
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]