post on 22-Apr-2025 11:10:24 am by kalupahana | Houses | Weligama, Weligama
වැලිගම දෙනිපිටිය ප්රදේශයේ පිහිටා ඇති මෙම නිවස විකිණීමට ඇත.
පර්ච් 6 යි
නිදනකාමර 3
නානකාමර 1
මුලුතැන්ගේය
සාලය
මිල ලක්ෂ 85 යි
( මිල ගනන් සාකච්ඡා කරගත හැකිය )
Location : Weligama
Short Code :17 - 3225