post on 21-Apr-2025 03:11:52 pm by kalupahana | Houses | Weligama, Weligama
දේපල අංක 17-3211
වැලිගම පැණිදොඩම්වත්ත ප්රදේශයේ පිහිටා ඇති මෙම නිවස විකිණීමට ඇත
වැලිගම නගරයට 3km දුරින් පිහිටා ඇත.
බැංකු ණය ලාබගත හැකිය,
පර්ච් 10
නිදනකාමර 3
මුලුතැන්ගේයි
සාලය ඇත.මිල
ලක්ෂ 65 යි
( මිල ගනන් සාකච්ඡා කරගත හැකිය)
Location : Weligama
Short Code :17 - 3211