මාතර වැලිගම  නිවස විකිණීමට ඇත (දේපල අංකය 17 - 3057)

House  For Sale in Mathara | Weligama

post on 16-Aug-2024 04:39:45 am by kalupahana | Houses | Weligama, Weligama

Rs 8,500,000 Per Perches

Negotiable

Description


***

*

වැඩි විස්තර සදහා  17 - 3052    ලෙස
  

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
*

House  For Sale in Mathara | Weligama

මාතර වැලිගම  නිවස විකිණීමට ඇත

දැන් පවතින වෙළෙඳ පොල වටිනා කමට වඩා අඩු මුදලට🔴
නිරවුල් ඔප්පු සහිත.
මාතර නගර සිමාවේ ...මාතර නගරයට 6Km නිල්වලා පිවිසුමට 1Km සහ පාලටුව අධිවේගී මාර්ග පිවිසුමට 1Km වලින් ඉතා ඉක්මනින් ලග විය හැකි භූමියක්, පර්ච් 120 සහිත නිදනකාමර 4 නිවසක් විකිනීමට ඇත. රමණිය පරිසරයකින් යුක්ත අකුරැස්ස මාතර ප්රධාන පාරට අඩි 20 ක් ඇති මෙම ඉඩමේ නව නිවසක්ද පවතින අතර ආර්ථිකමය වශයෙන් වටිනා ගස් ප්රමාණයක්ද ඇත. මෙය නිවාඩු නිකේතන, රෙස්ටුරන්ට් සහ වෙනත් ආර්ථිකමය ස්ථානයක් ලෙසද භාවිත කල හැක.
දැන් පවතින වෙළෙඳ පොල වටිනා කමට වඩා අඩු මුදලට. ලබා දෙනවා
පවතින වෙළදපොල වටිනාකම පර්ච් එකක් ලක්ෂ 10 යි.
විකිණීමට අදහස් කරන මිල පර්ච් එකක් ලක්ෂ 8 .5
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය
 

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 4
  • No of Bathrooms : 3
  • Vehicles : 0
  • Area of Propery : 1
  • Type of Area : Square Feet
  • Land Size : 120
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Weligama

Short Code :17 - 3057


Contact Information.    

077 99 27 933
    077 99 27 933
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]