post on 16-Aug-2024 04:23:31 am by kalupahana | Houses | Weligama, Weligama
                                            
                                            
                                            
                                            
                                            
                                            
                                            
                                            ***
*
වැඩි විස්තර සදහා  17 - 3056    ලෙස
  
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
*
House For Sale in Mathara | Weligama
මාතර වැලිගම නිවස විකිණීමට ඇත
අහංගම කතළුව ප්රදේශයේ පිහිටා ඇති මෙම නිවස විකිණීමට ඇත, වෙරළට 1 km සහ අහංගම නගරයට 2.5km දුරක් ඇත. පර්ච් 12 සහ නිදනකාමරයක් සහ නානකාමර මුලුතැන්ගේයි සාලය ඇත, ඉහළ මහළ සැදිමට ඇත,
මිල ලක්ෂ 160 යි. මිල ගනන් සාකච්ඡා කරගත හැකිය,
Location : Weligama
Short Code :17 - 3056
                                                                                        077 99 27 933 
                                                                                           077 99 27 933 
                                               
+94 77 25 82 555