post on 07-Aug-2021 06:12:30 am by Rcg Anil - Wanchawala | Land & Plots | Wanchawala, Wanchawala
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 26 / 1171ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ************************************************************************************** ✅නිසංසල පරිසරයක පිහිටි පර්චස් 164ක් ✅ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මීටර් 700 යි ✅ අධිවේගී මාර්ගයට කි.මී.1.5 ✅ගාලු නගරයට කි.මී.07 ✅උනවටුන සංචාරක කලාපයට කි.මී.03 ✅සංචාරක නිකේතනයකට වඩාත් සුදුසු (Villa ) ✅ අඩු 20 කාපට් මාර්ගයට අඩි 200 ක් පමන මුහුනත. ✅ ලිං 03 ක් සහිත නල ජලය. ✅ තෙකලා විදුලිය. ✅ ව්‍යාපාරික ස්ථානයක් සහ නිවාස 02ක්. ✅ වෙල්යායට මායින්ව. ✅කොස්,පොල්,දෙල්,අඹ, රඹුටන්,ඇක්ටෝනියා,පුවක්,ජම්ඹු,අනෝදා,මූනමල්,උණ, කෙසෙල්,අලිපේර,කිතුල් සහ තවත් ශාක වර්ග රාශියක් සහිත. අනර්ග ඉඩම ඉක්මනින් විකිණීමට. ✅ පර්චසයක් ලක්ෂ 4.5/= ✅ පර්,20/30/60 කොටස් වශයෙන් සලකා බැලීමට පුලුවන.
Location : Wanchawala
Short Code :26 - 1171