යටලමත්ත දුන්කන්ද අක්කර 05 ක ඉඩම විකිනිමට ( දේපල අංකය 52 - 3285)

House for sale in Galle | Yatalamaththa

post on 26-May-2025 04:30:27 am by kalupahana | Land & Plots | Waduramba, Waduramba

Rs 10 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 3285

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න 

 

යටලමත්ත දුන්කන්ද මාර්ගයේ ආසන්නව තේ ඇතුලු විවිධ භෝග වගා කරන ලද ජයභුමි ඔප්පු අක්කර 05 ක ඉඩම විකිනිමට ඇත.මෙම ඉඩමෙි
පැරිනි තේ අක්2ක හාඅලුතින් තේ අක්කර 01 ක්
වගා කර තිබු අතර හරියාකාරව නඩත්තු නොමැති නිසා ඉලක්ක ගත අදායම ලැබි නොමැත . වගාවන් අතර පොල් ගස් 45යි,ජුලියන්
ගස් 01යි,කොස් ගස් 6යි,ඩොංගා ගස් 2 යි,අලි පේර.දෙල්,කජු ගස් පුමුඛස්ථානයක් ගනියි.ජලයවිදුලිය ඇති වාහනයකින් ඉඩමට යා
හැක.වදුරඔ හන්දියට කි.මි.04 යි.ලක්ෂ 100 යි.
සාකච්ඡා කර මිල ගනන් සංශෝධන කිරිමට එකගය.

Specifications


  • Price Type : Total
  • Land Size : 5
  • Unit : Acre
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Waduramba

Short Code :52 - 3285


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]