ගාල්ල - වඳුරඹ  අක්කර තුනහමාරක තේ ඉඩමක්

Tea Land for sale in Galle | Wanduramba

post on 15-Apr-2023 06:25:52 am by CHANAKA PODDALA | Land & Plots | Waduramba, Waduramba

Rs 25 Milion Total

Negotiable

Description


✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....

⭕ ගාල්ලෙන් ඉඩම් නිවාස 1000 ක් විකිණීමට...

⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 18 - 2182 ලෙස සදහන් කරන්න

⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

ගාල්ලෙන් අගනා තේ ඉඩමක්..

ගාල්ල වඳුරඹ  අක්කර තුනහමාරක ඉතා අගනා තේ ඉඩමක් විකිණීමට ඇත...
සින්නක්කර පිරිසිදු ඔප්පු...
ඉතා ඉහල ආදායම් ලබා ගන්නා සුපිරි මට්ටමේ ඉඩමකි...
තාර යෙදූ පුළුල් මාර්ග පහසුකම් ඉඩමට ම ඇත..
ඉඩමේ දළු වාඩි සහ පිරිසිදු මායිම් ඇත...
රු.25000000 ( ලක්ෂ 250 )

Specifications


  • Price Type : Total
  • Land Size : 3.5
  • Unit : Perch
  • Water : Well Water
  • Entrance : 20
  • Electricity : Single Phase

Location : Waduramba

Short Code :18 - 2182


Contact Information.    

0771233169
    0771233169
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]