post on 23-May-2025 03:05:23 am by kalupahana | Houses | Waduramba, Waduramba
දේපල අංකය06 - 3273
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල දිස්ත්රික්කයේ ඉහළ කීබ්යේ නාත්තවෙල පිහිටි ස්වර්ණ භුම් ඔප්පු පර්චස් 40 සමග මෙම අංග සම්පුර්ණ නිවස සහ එම මාර්ගයට මුහුණත කඩ කාමරයක් සමග මෙම නිවස ව්කිණීමට ඇත. උඩුගම මාර්ගයේ ජයන්ති හංදියේ සිට කිලෝමීටර් 4 කි. නිදහස් නිස්කලංක ගැම් පරිසරය . පුලුල් මාර්ග පහසුකම් . අපේක්ෂිත ම්ල ලක්ෂ 140 කි. දේපළ පරික්ෂණ කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Waduramba
Short Code :6 - 3273