වදුරඹින් කාපට් පාරට මුහණලා පර්චස් 75 සමග නිවාස 02 ක් ( දේපල අංක C 5 - 2091 )

House for sale in Galle | Wanduramba

post on 10-Feb-2023 06:52:04 am by Sulaji Kalupahana | Houses | Waduramba, Waduramba

Rs 5,700,000

Negotiable

Description


අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....

⭕ මෙම නිවස සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස 1000 ක් විකිණීමට .....

⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක C 5 - 2091 ලෙස සදහන් කරන්න

⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

වදුරඹ  සෙන්ට්‍රල් සහ නාගොඩ  රාජකීය විද්‍යල සීමාවෙන් නිවාස 02 ක්

✅ පර්චස්  75 යි

✅ බලපත්‍ර - පැවරැම් 

✅ නිදන කාමර 03 ක නිවස සමග වැඩ නිම නොවූ නිවස

✅ තේ සහ කුරුදු වගාව

✅ ඵලලදාව සහිත පොල් ගස් 15 යි /කොස් ගස් 04 යි / දුරියන් සමග වල්ල පට්ට පැල 20

✅ අඩි 16 කාපට් පාරට මුහුණලා

✅ ගාල්ල - මාපලගම ප්‍රධාන බස් පාරට මීටර් 800 යි

✅ වදුරඹ නගරයට කි.මි. 3 යි

✅ කරාපිටිය රෝහලට විනාඩ් 30 යි

✅ බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගයට විනාඩ් 20 යි

✅ අපේක්ෂිත මිල ලක්ෂ 57 යි

Specifications


  • No of Beds : 03
  • No of Bathrooms : 01
  • Vehicles : 01
  • Area of Propery : 1200
  • Type of Area : Square Feet
  • Land Size : 75
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16 feet Carpet
  • Electricity : Single Phase

Location : Waduramba

Short Code :5 - 2091


Contact Information.    

0741677520
    0741677520
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]