post on 27-Jul-2021 05:25:02 am by Haldola Lands -Lalith | Houses | Waduramba, Waduramba
******මෙම දේපල පිළිබද විමසීමේදී දේපල අංක 52 - 1147 ලෙස සදහන් කරන්න. පැමිණීමට පෙර වෙලාවක් වෙන් කරගත යුතුය ****************************************************************** වදුරඹ,ඌරල,පිහිටි අනර්ග නිවස විකිණීමට ⭕⭕ ඉඩම ✅ ප්‍රමාණය පර්චස් 16කි, ✅ නිරවුල් ඔප්පු , ✅ අනුමත පිබුර , ✅ නිදහස් වටපිටාව , ✅ අඩ් 20 පිවිසුම් මාර්ගය , ⭕⭕ නිවස ✅ දෙමහල් නිවසකි , ✅ කාමර 4යි, ✅ නාන කමර 2යි, ✅ අලුත්ම නිවසකි , ✅ ගරාජය වෙනවම ඇත, ⭕⭕ පිහිටීම ✅ගාල්ල /මාපලගම පාරට 200m, ✅ වදුරඹ නගරයට 4km , ✅ කරාපිටිය රෝහහලට 17km ✅ ගාල්ල නගරයට 20km, ⭕⭕ මිල ✅ ලක්ශ 85කි, ✅පරික්ශා කිරීමෙන් පසුව මිල ගනන් සුළු වශයෙන් වෙනස් කරගත හැක ✅බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සකසා දෙනු ඇත
Location : Waduramba
Short Code :52 - 1147