ගාල්ල - උඩුගමින් අක්කර 50 ක් විකිණීමට ( දේපල අංක 15 - 2064 )

Land for sale in Galle | Udugama

post on 15-Jan-2023 02:54:41 am by Mr Jayasiri | Land & Plots | Udugama, Udugama

Rs 80 Milion


Description


⭕ "araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ මෙම ඉඩම සමග  තේ ඉඩම් රාශියක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 15 - 2064 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

උඩුගම ප්රදේශයේ අක්කර 50 ක ඉඩමක් විකිනීමට ඇත. තේ අක්කර 17ක්‌ කුරුදු අක්කර 5 පොල් අක්කර 2ක්‌ සහ ගම්මිරිස් අතුරු වගාවක් ද ඇත. මනරම් බංගලාවක් සේවක පවුල් 6ක්‌ සදහා වතු නිවාස 6ක්‌ ද ඇත. සින්නක්කර ඔප්පු.ඉඩමට ඕනෑම වහනයක් යා හැක. මිළ කෝටි 8යි. (ලක්ෂ 800යි )

Specifications


  • Land Size : 50
  • Unit : Acre
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Udugama

Short Code :15 - 2064


Contact Information.    

0769962747
    0719340264
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]