post on 22-May-2025 03:15:02 am by kalupahana | Houses | Udugama, Udugama
දේපල අංකය06 - 3261
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල උඩුගම ප්රධාන මාර්ගයට මීටර් 30 මකුළුව හංදියට මීටර් 200 දුරින් පර්චස් 13 සමග සින්නක්කර අයිතිවාසිකම් සහිත අංග සම්පුර්ණ නිරවුල් වට තාප්ප බැදි මෙම නිවස ව්කිණීමට ඇත . කාමර 03 / බාත් රෑම් 03 / සංචාරක නිකේතනයක් සදහා අනුමැතිය ලබාගෙන ඇත . අපේක්ෂිත ම්ල ලක්ෂ 200 කි. නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Udugama
Short Code :6 - 3261