Rs 155 Milion
Total
Negotiable
Description
දේපල අංක 46 - 3237
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
මොරවක විලා එකක් සහ නිවසක් විකිණීමට ඇත
අක්කර 45

ඔප්පුවට 39

තේ අක්කර 33

කුරුදු අක්කර 7

පොල් අක්කර 5

දැනට දලු කිලෝ 9500,10000 අතර කැඩෙනව.

පොල් මුරයකර 1500,2000ක් අතර.

සේවකයන් 36ක්.

නැවත වගාවට අක්කට ක් දමා ඇත.

පැල තේ අක්කර 5ක් දමා ඇත.

සේවකයින් සදහා ලයින් කාමර ඇත
කෝටි 15.50