post on 25-Jun-2025 05:16:39 am by kalupahana | Land & Plots | UNAWATUNA, UNAWATUNA
දේපල අංකය 6- 3408
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල දිස්ත්රික්කයේ උණවටුන සංචාරක කලාපයට කිලෝමීටර 3 ක් දුරින් කලහේ සුන්දර ගැම් පරිසරයක පිහිටි පර්චස් 62 ක ඉඩම ව්කිණීමට ඇත .
සංචාරක නිවාඩු නිකේතනයක් සදහා සුදුසු ඉඩමකි .
මෙම ඉඩමට යාබදව සංචාරක නිවාඩු නිකේතන රාශියක් පිහිටා ඇත.
පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 4 කි.
ඉඩම පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : UNAWATUNA
Short Code :6 - 3408