post on 22-May-2025 06:14:35 am by kalupahana | Land & Plots | UNAWATUNA, UNAWATUNA
දේපල අංකය06 - 3269
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල දිස්ත්රික්කයේ උනවටුන සංචාරක කලාපයට ආසන්නයේ හීනට්ගල ප්රධාන මාර්ගයට මුහුණලා පර්චස් 30 ක තැනිතලා සින්නක්කර ඉඩම ව්කිණීමට ඇත . මෙම ඉඩම සමීපයේ ව්දේශ සංචාරක නිවාඩු නිකේතන රාශියක් ඇත . පර්චස් එකක අපේක්ෂිත ම්ල RS : 500000/= කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : UNAWATUNA
Short Code :6 - 3269