ගාල්ල - උනවටුන සංචාරක පුරවරයෙන් අගනා ඉඩමක්

Land for sale in Galle | Unawatuna

post on 06-Nov-2023 10:53:19 am by kalupahana | Land & Plots | UNAWATUNA, UNAWATUNA

Rs 4,700,000 Total

Negotiable

Description


ගාල්ල - උනවටුන සංචාරක පුරවරයෙන් පදිංචියට සුදුසු අගනා ඉඩමක් 

✅  පර් චස් 10 යි

✅  සින්නක්කර පිරිසිදු ඔප්පු

✅  තාවකාලික කාමරයක් සහ වැසිකිලිය

✅  ඉදිකිරීම් සදහා බේස්වලවල් සාදා අැත

✅  විදුලිය - ජලය

✅  පදිංචියට හෝ විලා ඉදිකිරිමට සුදුසු වැදගත් සමාජ වටපිටාව

✅  විශාල වශයෙන් විදේශිකයින් ගැවසෙන් ප්‍රදේශයකි

✅  අවට හෝටල් සහ විලා බහුල් ප්‍රදේශයකි

✅  අඩි 14 පිවිසුම් මාර්ගය

✅  හීනටිගල - ඒරමුදුගහ හන්දිය පාරට මීටර් 500 යි

✅  ඒරමුදුගහ හන්දියට කි.මි. 02 යි

✅  උණවටුන වෙරල තීරයට කි.මි. 2.5 යි

✅  අපෙක්ෂිත මිළ ලක්ෂ 47 යි

✅  ඉඩම පරික්ෂාවෙන් පසු මිල සාකච්ඡා කල හැක

විමසීම් 0771965643 - ලක්ෂිත

Specifications


  • Price Type : Total
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 14
  • Electricity : Single Phase

Location : UNAWATUNA

Short Code :5 - 2393


Contact Information.    

0771965643
    0771965643
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]