Rs 55 Milion
Total
Negotiable
Description
දේපල අංකය 46 - 4307
විමසීම් - 0760835681

උණවටුන සංචාරක පුරවරයෙන් සුපිරි දෙමහල් නිවසක් වහාම විකිණීමට හෝ කුලියට දීමට ඇත
ලෝක ප්රකට උණවටුන සංචාරක කලාපයේ, සියලු පහසුකම් සපිරි නිස්කලංක මනරම් පරිසරයක පිහිටි අගනා දෙමහල් නිවසක් විකිණීමට හෝ දීර්ඝකාලීන කුලී පදනම මත ලබාදීමට ඇත. දැනටමත් මෙහි උඩු මහල විදේශිකයෙකුට කුලියට දී ඇති බැවින් මිලදී ගත් සැනින් ස්ථාවර අමතර ආදායමක් ලැබීමේ කදිම අවස්ථාවකි!

පිහිටීම:
• ගාලු පාරට සහ උණවටුන සංචාරක වෙරළ තීරයට 1 km පමණි.

නිවසේ විස්තර:
• ඉඩම: පර්චස් 20 ක පිරිසිදු ඔප්පු සහිත තැනිතලා ඉඩම
• නිවාස වර්ග ප්රමාණය: වර්ග අඩි 4000 ක ඉඩකඩ සහිත නිවස
• නිදන කාමර: 06 (AC පහසුකම් සහිතයි)
• නාන කාමර: 04 (ඇටෑච් බාතෲම් සහිතයි)

විශේෂ පහසුකම්:
• වාහන කිහිපයක් නැවැත්විය හැකි අලංකාර ලෙස පේවින්
බ්ලොක් (Paving Blocks) ඇල්ලූ ඉඩකඩ සහිත මිදුල.
• වටතාප්ප සහ ගේට්ටු දමා ආරක්ෂාව තහවුරු කර ඇත.
• ඉඩකඩ සහිත සාලය, කෑම කාමරය සහ නවීන මුළුතැන්ගෙය.
• නල ජලය, විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම්.
• නිදහස්, නිස්කලංක සහ ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත වටපිටාව.

ආයෝජනයට කදිම අවස්ථාවක්: Villa එකක්, Guest House එකක් හෝ පදිංචිය සඳහා වඩාත් සුදුසුයි.

වැඩිදුර විස්තර සහ මිල ගණන් දැනගැනීම සඳහා අමතන්න: