ගාල්ල - උණවටුන නිවසක් විකිණිමට ( දේපල අංක 06 - 2896 )

House for sale in Galle .

post on 10-Jun-2024 03:46:20 am by kalupahana | Houses | UNAWATUNA, UNAWATUNA

Rs 32 Milion Total

Negotiable

Description


වැඩි විස්තර සදහා ( දේපල අංක 06 - 2896 ) ලෙස 

077 99 27 933 ට වට්ස්අැප් කරන්න .

 

ගාල්ල - උණවටුන  නිවසක් විකිණිමට .

 

උනවටුන සංචාරක කලාපයට ආසන්නයේ ම්හිරිපැන්න සංචාරකයන් බහුලව ගැවසෙන ප්රදේශය තුළ පර්චස් 23 සමග මෙම ව්ලා එක ව්කිණීමට ඇත . සුන්දර වෙරළ තීරයට මීටර් 600 කි. ගාල්ල මාතර ප්රධාන මාර්ගයට මීටර් 500 කි . ව්ශාල ගාර්ඩන් එක
කාමර 04 කි. අපේක්ෂිත ම්ල ලක්ෂ 320කි. දේපළ පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 23
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : UNAWATUNA

Short Code :6 - 2896


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]