post on 21-Oct-2021 03:50:46 pm by SURANGA Sampath | Houses | UNAWATUNA, UNAWATUNA
⭕ දේපල අංක 46 / 1336 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි ************************************************************************* ✅ පර්චස් 21 යි ✅ සින්නක්කර ඔප්පු ✅ කාමර 04 ( A/C 02 ) යි ✅ බාත් 02 යි ✅සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. ✅ වට තාප්ප - රෝලර් ගේට්ටු ✅ ගෘහ භාණ්ඩ සමගින් ✅ අඩි 12 පිවිසුම් මාර්ගය ✅ ගාල්ල - මාතර පාරට සහ වෙරළ තීරයට මීටර් 450 යි ✅ මුදල් හදිසියක් සදහා සතියේ වැඩිම සාධාරණ ඉල්ලුමට ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 140 යි
Location : UNAWATUNA
Short Code :46 - 1333