post on 04-Mar-2025 03:26:47 am by kalupahana | Commercial Property | Thissamaharama, Thissamaharama
**
*
වැඩි විස්තර සදහා 5- 3199 ලෙස
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
*********************************************************
කොළඹ- කතරගම ප්‍රදාන පාරට මුහුණලා යාල, බූන්දල වනෝද්‍යානවලට සමීප දුරින් පිහිටි තෙමහල් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට...
සුවිසල් සාල 2 ක්
මුලු කාමර ගණන 10 (බාතෲම් සමග කාමර 7ක්+සේවක කාමර 2ක්+පිටත බාතෲම් 1ක්+වැසිකිළි 1ක්)
පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
පර්චස් 30 ක ඉඩම
පහළ මහල වර්ග අඩි 2074
ඉහළ මහල වර්ග අඩි 1221
වාහන පාර්ක් කිරීමට හැකි විශාල ඉදිරිපස මිදුල
පොල් ගස් 25 කට වැඩි වගාකළ පිටිපස ඉඩම සමග නිස්කලංක පරිසරය
වැඩි විස්තර සදහා 0716690308
Location : Thissamaharama
Short Code :5 - 3199