තල්ගස්වලින් (දේපළ අංකය 35 - 722 )

Galle | Thalgaswala Tea & Cinamon Land ( 85 lks)

post on 06-Feb-2021 03:29:43 pm by A - 35 | Dilan - Mapalagama | Land & Plots | Thalgaswala, Thalgaswala

Rs 8,500,000


Description


#### දේපළ අංකය 35 - 722 #### අලුතෙන් වගා කෙරු කුරුදු සහ තේ ඉඩමක් විකිණීමට ඇත .කලු ගල් නැති තැනිතලා භූමියකි.ඉඩමට ඕනෑම වාහනයක් යා හැකිය.ඉඩමට මායිම්ව දොළක් ද ගලා බසී. @@ සින්නක්කර ඔප්පු. @@ අක්කර තුනයි. @@ අඩි 12 පාර ඇත . @@ අලුත්ම තේ වගාව( මාස 8) @@ අක්කර තුන්කාලක අලුත්ම කුරුදු වගාව. @@ මායිම වටේටම මහෝගනි ගස් පනහකට වඩා ඇත @@ කාමරයක් හා දළු මඩුවක් ඇත. @@ විදුලිය ජලය සහිතයි . @@ වැසිකිලි වෙනම සදා ඇත. @@ මිල ලක්ෂ 85

Specifications


  • Land Size : 03 Acr
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 12 feed road

Location : Thalgaswala

Short Code :35 - 722


Contact Information.    

0763348802
    0763348802
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]