තල්ගස්වලින් නිවස සමග තේ ඉඩම විකිණීමට ( දේපල අංක 35-1430)

්‍House with Tea Land for Sale in Thalgaswala

post on 03-Dec-2021 07:16:52 am by A - 35 | Dilan - Mapalagama | Houses | Thalgaswala, Thalgaswala

Rs 7,000,000


Description


⭕ දේපල අංක 35/ 1430 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ ගාල්ල මපලගම තල්ගස්වල අක්කරයයි ප්‍රචස් 20 සමග පාර අයිනේ නිවසක් සමග ඉඩම විකිණීමට ඇත . ✅ පිරිසිදු සින්නක්කර ඔප්පු ✅ අක්කර 01 ප්‍රචස් 20 යි. ✅ දැනට ඉඩමේ අලුතින් දැමු තේ සහ පොල් ඇත. ✅ ඉඩමේ වටිනා කියන ගස් වර්ග රාශියක් ඇත. ✅ කාමර 03 අංග සම්පූර්ණ නිවසක් ඇත. ✅ ජලය විදුලිය සහිතයි . ✅ ඉඩමේ සිට මාපලගම ටවුන් එකට 3.5km යි. ✅ ඉඩමේ සිට බද්දේගම අධිවේගී පිවිසුම් දොරටුවට 18km ✅ මිල ලක්ෂ 70යි.

Specifications


  • Land Size : 1.2
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 12
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • No of Floors : 1
  • Vehicles : 2
  • Area of Propery : 1000
  • Type of Area : Square Feet
  • Servant Bathroom : 0

Location : Thalgaswala

Short Code :35 - 1430


Contact Information.    

0763348802
    0763348802
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]