ගාල්ල / තලගහ බිම් කොටස් වීකිණීමට (දේපල අංකය 46 - 4380)

Land for sale in Galle | Thalagaha

post on 19-Nov-2026 09:43:38 am by kalupahana | Land & Plots | Thalagaha, Thalagaha

Rs 4,200,000 Total

Negotiable

Description


දේපල අංකය 46 - 4380

විමසීම් -  0760835681 

ගාල්ල තලගහින් අනගි නේවාසික හා ආයෝජන බිම් කොටස් – කොටස් වශයෙන්ද ලබාගත හැක!
🏠ගාල්ල නගරයට පහසුවෙන් ළඟාවිය හැකි, ප්‍රධාන බස් මාර්ගයට නුදුරු නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටි වටිනා බිම් කොටස්. නිවසක් තැනීමට මෙන්ම අනාගත ඉහළ ප්‍රාග්ධන වටිනාකමක් අපේක්ෂා කරන ඔබට කදිම අවස්ථාවක්!
ස්ථානය: ගාල්ල, තලගහ (කිරින්දගොඩ)
ප්‍රවේශය: ගාල්ල - තලගහ (මිලිද්දූව හරහා) ප්‍රධාන බස් පාරට මීටර් 100යි
ඉඩමේ ප්‍රමාණය: මුළු ඉඩම පර්චස් 22 (පර්චස් 11 බැගින් හෝ අවශ්‍ය ප්‍රමාණයට කොටස් වශයෙන් ලබාගත හැක)
මිල: පර්චසයක් රු. 4,200,00/- ප්‍රචස් 11 මිඋලු මුදල ලක්ෂ (42 )පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක
නෛතික තත්ත්වය: 100% නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු පිඹුරුපත්
යටිතල පහසුකම්: තාර යෙදූ පිවිසුම් මාර්ග, තෙකලා විදුලිය සහ නළ ජල පහසුකම්
 

Specifications


  • Price Type : Total
  • Land Size : 11
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Thalagaha

Short Code :46 - 4380


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]