post on 05-Dec-2022 06:44:24 am by Sulaji Kalupahana | Land & Plots | Thalagaha, Thalagaha
ගාල්ල - තලගහින් අගනා බිම් කොටස
⭕ පර්චස් 11 යි
⭕ හතරැස් පිහිටි පොලව
⭕ නිරවුල් සින්නක්කර ඔප්පු
⭕ දේපල වෙළද සමාගමකින් මිලදී ගන්නා ලදී.
⭕ සියලු අනුමැතීන් සහිතය.
⭕ විදුලිය - නල ජලය
⭕ අඩි 16 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර් ගය
⭕ ගාල්ල - මාපලගම ප්‍රධාන බස් මාර්ගයට 100m,
⭕ තලගහ හන්දියට 2 km,
⭕ කරාපිටිය නගරයට 6 km,
⭕ ගාල්ල නගරයට 11 km,
⭕ පින්නදූව අධිවේගී පිවිසුම් මාර්ගයට 7km,
⭕ පර් චසයක මිල ලක්ෂ රු. 450000/=
( ඉඩම පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කල හැක )
Location : Thalagaha
Short Code :5 - 1999