post on 20-Nov-2022 12:15:27 am by Weerathunga Ralahami | Houses | Thalagaha, Thalagaha
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ලෙන් ඉඩම් නිවාස 1000 ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 41- 1973 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගාල්ල - තලගහින් අගනා නිවසක්
✅ පර්චස් 20 යි
✅ සින්නක්කර
✅ කාමර 04 යි
✅ සාලය
✅ බාත් 02 යි
✅ Kitchen 02
✅ සම්පූර්ණයෙන් ටයිල්
✅ වට තාප්ප - ගේට්ටු
✅ අඩි 12 තාර යෙදූ පිවිසුම් මාර්ගය
✅ ප්‍රධාන පාරට මීටර් 100 යි
✅ තලගහ නගරයට කි.මි. 02 යි
✅ කරාපිටිය නගරයට කි. මි. 04 යි
✅ පින්නදූව අධිවේගී පිවිසුම් මාර්ගයට කි.මි. 1.5 යි
✅ අපේක්ෂිත මිළ ලක්ෂ 200 යි
Location : Thalagaha
Short Code :41 - 1973