රත්නපුරෙන්- කාපට් පාරට මුහුණලා කුරැදු අක්කර 16.5 ක්

16 acr Cinnamon Land for sale in Ratnapura

post on 22-Dec-2022 04:13:24 pm by Sulaji Kalupahana | Land & Plots | Ratnapura, Ratnapura

Rs 60 Milion Per Perches

Negotiable

Description


⭕  අක්කර 16.5 යි 

⭕  සින්නක්කර ඔප්පු 

⭕  සම්පූර්ණයෙන් වගා කර අැත

⭕  කුරුදු තලන ශාලාව

⭕  ගබඩා කාමර

⭕  කම්කරු නිවාස

⭕  වත්ත වටේ කම්බි සහ දැල් ගසා අැත

⭕  අාරක්ෂිත කැමරා සහ සෝලා පවර් විදුලි පද්ධතියඉඩම වටේ අැත

⭕  පුවක් ගස් 5000 ක් පමණ අැක

⭕  නැදුන් ගස් 50 ක පමණ අ ැත

⭕ අමතර පොල් සහ පළතුරු වගාව

⭕  කාපට් පාරට මුහුණලා අ ැත

⭕  අපේක්ෂිත මිළ ලක්ෂ 600 ( මිලියන 60 )

⭕  පරීක්ෂාවෙන් පස මිළ සාකච්ඡා කල හැක.

 

Specifications


  • Land Size : 16.5
  • Unit : Acre
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Price Type : Per Perches

Location : Ratnapura

Short Code :5 - 2040


Contact Information.    

0776100135
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]