ගාල්ල - පෝද්දල අගනා ඉඩමක්  ( දේපල අංක 05 - 2853  )

Land for sale in Galle | Poddala

post on 14-May-2024 02:11:32 pm by kalupahana | Land & Plots | Poddala, Poddala

Rs 450,000 Per Perches

Negotiable

Description


වැඩි විස්තර සදහා  දේපල අංක 05 - 2853  ලෙස විමසන්න

ගාල්ල - පෝද්දල අගනා ඉඩමක් 

පර්චස් 70 යි
සින්නක්කර පිරිසිදු ඔප්පු 
හොදින් නඩත්තු කල තේ වගාව 
තාර පාරට මුහුණලා ..
පෝද්දල නගරයට 150m 
කරාපිටිය නගරයට විනාඩි 15 යි
බද්දේගම සහ පින්නදූව අධිවේගී පිවිසුමට විනාඩි 20 යි..
පර්චසයක මිල රු .450000/= යි..
ඉඩම පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කල හැක

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 70
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 20
  • Electricity : Single Phase

Location : Poddala

Short Code :5 - 2853


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]