ගාල්ල පෝද්දල හන්දියෙන් අගනා පර්චස් 20ක් වටිනා මිලකට.(දේපල අංක 18-2396)

post on 07-Nov-2023 07:51:12 am by kalupahana | Land & Plots | Poddala, Poddala

Rs 8,500,000 Total

Negotiable

Description


දේපල අංක 18-2396

ගාල්ල පෝද්දල හන්දියෙන් අගනා පර්චස් 20ක් වටිනා මිලකට.

🏡ගාල්ල පෝද්දල හන්දියට හිතා නොදුරින් ප්‍රධාන පාරට මුහුණත පිහිටි ඉඩමකි.
🏡පෝද්දල කරාපිටිය ප්‍රධාන කාපට් පාරට මුහුණත.
🏡තැනිතලා හතරැස් පිහිටි පොළොව.
🏡ඉතා පිරිසිදු මායිම් සහිතයි.
🏡පිරිසිදු සින්නක්කර ඔප්පු.
🏡විදුලිය සහ නල ජලය.
🏡මීපාවල අමරසූරිය ජාතික පාසලට ඉතා ඉක්මනින් ළඟා විය හැක.
🏡කරාපිටිය රෝහලට විනාඩි 10 යි.
🏡බද්දේගම අධිවේගී පිවිසුමට විනාඩි 15යි.
🏡සියලුම පහසුකම් සහිත පෝද්දල හන්දියට මීටර් දෙසීයයි.

🏡 අපේක්ෂිත මිළ ලක්ෂ 85 යි

Specifications


  • Price Type : Total
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 20
  • Electricity : Single Phase

Location : Poddala

Short Code :18 - 2396


Contact Information.    

0771233169
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]