ගාල්ල පෝද්දල නරාවල පාරට මුහුණත ඉඩමක් විකිණීමට. ( දේපල අංක 18-2357 )

Land for sale in Galle | Poddala

post on 29-Aug-2023 08:44:37 pm by CHANAKA PODDALA | Land & Plots | Poddala, Poddala

Rs 0 Total

Negotiable

Description


දේපල අංක 18-2357 

ගාල්ල පෝද්දල පර්චස් 20 ක ඉඩමක් විකිණීමට.

පෝද්දල හන්දියෙන් නරාවල පාරේ පාරට මුහුණත පිහිටි ඉඩමකි.

තැනිතලා හතරැස් පිහිටි පොළොව.
විදුලිය නල ජලය.
ප්‍රධාන බස් පාරට මුහුණත.
මීපාවල අමරසූරිය ජාතික පාසලට විනාඩි 5යි.
දක්ෂිණපාය ට සිරිධම්ම විද්‍යාලයට සහ කරාපිටිය ශික්ෂණ රෝහලට විනාඩි 10 යි.
පිරිසිදු සින්නක්කර ඔප්පු.

Specifications


  • Price Type : Total
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 20
  • Electricity : Single Phase

Location : Poddala

Short Code :18 - 2357


Contact Information.    

0771233169
    0771233169
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]