post on 06-Mar-2023 09:55:49 am by CHANAKA PODDALA | Land & Plots | Poddala, Poddala
ගාල්ල පෝද්දල කුරුඳු අක්කර පහක් සමග අංග සම්පූර්ණ සුපෝකබෝගී නිවස විකිණීමට ඇත.
පුළුල් මාර්ග පහසුකම් කරාපිටියට විනාඩි 10 යි
විදුලිය නල ජලය
සින්නක්කර ඔප්පු
පිරිසිදු මායිම් සහිතයි
120000000 ( කෝටි 12 )
Location : Poddala
Short Code :18 - 2144