පෝද්දල මංසන්ධියෙන් ප්‍රධාන පාරට මුහුණත

Land for sale in Galle | Poddala

post on 20-Nov-2022 09:55:37 am by CHANAKA PODDALA | Land & Plots | Poddala, Poddala

Rs 30 Milion

Negotiable

Description


⭕ "araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ මෙම ඉඩම සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස 1000 ක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 18- 1975  ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 
ගාල්ල පෝද්දල මංසන්ධියට ඉතාම ආසන්නව ප්‍රධාන පාරට මුහුණත පර්චස් 125 තැනිතලා පිහිටි පොළොව සහිත හතරැස් ඉඩමකි... සින්නක්කර පිරිසිදු ඔප්පු විදුලිය නල ජලය උත්සව ශාලාවකට... ව්‍යාපාරයකට ඉතා සුදුසුයි දැනට තේ වගා කර ඇත.  අපේක්ෂිත මිළ ලක්ෂ 300 කි.

Specifications


  • Land Size : 125
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Poddala

Short Code :18 - 1975


Contact Information.    

0771233169
    0771233169
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]