post on 27-Oct-2022 06:28:30 am by CHANAKA PODDALA | Land & Plots | Poddala, Poddala
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම් නිවාස 1000+ ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 18 - 1910 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
⭕ ගාල්ල පෝද්දල මංසන්ධියට ඉතා නොදුරින් පිහිටි ඉඩම් කැබලි හතරක් විකිණේ...
⭕ ගාල්ල බද්දේගම ප්‍රධාන පාරට මීටර් තුන්සීයයි...
⭕ කරාපිටිය රෝහලට විනාඩි 15
⭕ ගාල්ල නගරයට විනාඩි විස්සයි
⭕ මීපාවල අමරසූරිය ජාතික පාසලට කිලෝමීටර් 1
⭕ විදුලිය නල ජලය පුළුල් මාර්ග පහසුකම් ඇත
⭕ වැදගත් සමාජ වටපිටාවක් ඇත
⭕ පදිංචියට ඉතා සුදුසු ඉඩමකි
⭕ සින්නක්කර ඔප්පු
⭕පර්චසයක මිල රු. 280000/=
Location : Poddala
Short Code :18 - 1910