post on 15-Oct-2022 03:13:08 am by CHANAKA PODDALA | Land & Plots | Poddala, Poddala
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම් නිවාස 1000 ක්..
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 18 - 1817 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
⭕ ගාල්ල - පෝද්දල - මීපාවලින් අගනා ඉඩමක්
⭕ පර්චස් 9.0 යි
⭕ සින්නක්කර ඔප්පු
⭕ තැනිතලා- පිහිටි පොලව
⭕හතරැස් ඉඩම
⭕වෙල්ය යයාකට මුහුණලා අැති සුන්දර පරිසරය
⭕ වැදගත් සමාජ වට පිටාව
⭕ අමරසූරිය විද්‍යාල පළමු සීමාවෙන්
⭕ අඩි 20 කොන්ක්‍රීට් යෙදූ පුඵල් පිවිසුම් මාර්ග
⭕ ගාල්ල - බද්දේගම ප්‍රධාන මාර්ගයට මීටර් 500 යි
⭕ කරාපිටිය රෝහලට විනාඩි 10 යි
⭕ පර්චසයක මිළ රු. 210000/= යි
Location : Poddala
Short Code :18 - 1817