post on 03-Nov-2021 10:46:43 am by Sulaji Kalupahana | Land & Plots | Poddala, Poddala
⭕ දේපල අංක 09 / 1372 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> පර්චස් 40 යි | පිරිසිදු සින්නක්කර ඔප්පු | මනස්කාන්ත පරිස්රයකින් යුත් කන්දක් මත පිහිටි තැනිතලා භූමිය | අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය | අවට ඉඩම් විදේශිකයන් සහ වෛද්‍යවරුන් විිසින් මිලදී ගෙන ඇත. | සංචාරක කර්මාන්තයට - විලා ඉදිකිරීමට - නිවාඩු නිකේතනයට වඩාත් උචිත පරිසරය | සම්පූර්ණයෙන් හෝ කොටස් ලෙසින් | ගාල්ල - බද්දේගම ( වැඩ අරඹා ඇති ගාල්ල - කොළඹ ) ප්‍රධාන පාරට කි.මි. 01 යි | ගාල්ල නගරයට විනාඩි 30 යි | කරාපිටිය රෝහලට විනාඩි 15 යි | අපේක්ෂිත මිල ලක්ෂ 50 යි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ⭕ Property ID No :37 / 1366 ⭕ Please make an appointment for a property inspection >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> 40 perches | Clean Deeds | Plain on a hill with a beautiful surroundings | 20 ft wide access road | Surrounding lands have been purchased by foreigners and doctors. | Ideal environment for tourism - villa construction - resort | 01km to the Galle - Baddegama (Galle - Colombo Under Construction) main road. | 30 minutes to Galle city | 15 minutes to Karapitiya Hospital | The expected price is 5 million
Location : Poddala
Short Code :05 - 1371