පෝද්දල - මනස්කාන්ත පරිසරයකට මැදිව

Land for Sale in Galle | Poddala

post on 04-Jun-2021 08:27:39 am by Sulaji Kalupahana | Land & Plots | Poddala, Poddala

Rs 80,000

Negotiable

Description


පර්චස් 160 යි | පිරිසිදු සින්නක්කර ඔප්පු | මනස්කාන්ත පරිස්රයකින් යුත් කන්දක් මත පිහිටි තැනිතලා භූමිය | අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය | අවට ඉඩම් විදේශිකයන් සහ වෛද්‍යවරුන් විිසින් මිලදී ගෙන ඇත. | සංචාරක කර්මාන්තයට - විලා ඉදිකිරීමට - නිවාඩු නිකේතනයට වඩාත් උචිත පරිසරය | සම්පූර්ණයෙන් හෝ කොටස් ලෙසින් | ගාල්ල - බද්දේගම ( වැඩ අරඹා ඇති ගාල්ල - කොළඹ ) ප්‍රධාන පාරට කි.මි. 01 යි | ගාල්ල නගරයට විනාඩි 30 යි | කරාපිටිය රෝහලට විනාඩි 15 යි | පර්චසයක මිළ රු. 80000/= යි

Specifications


  • Land Size : 160
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 20 feet

Location : Poddala

Short Code :05 - 1049


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]