post on 03-Jun-2021 03:23:19 am by NUWAN. Maitipe | Land & Plots | Poddala, Poddala
** සැ. යු. විස්තර විමසීමට දේපල අංකය 09 / 1046 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ********************************************************************** පර්චස් 60 යි | සින්නක්කර ඔප්පු | අඩි 15 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය | ගාල්ල - බද්දේගම (වැඩ අරඹා ඇති ගාල්ල - කොළඹ ) පාරට කි. මි. 01 යි. | කරාපිටිය රෝහලට කි.මි. 05 යි | ගාල්ල නගරයට කි.මි. 07 යි | අපේක්ෂිත මිල ලක්ෂ 70 යි
Location : Poddala
Short Code :09 - 1046