ගාල්ල / පෝද්දල නිවස විකිණීමට ( ාද්පල අංකය 52 - 3857)

House for sale in Galle | Poddala

post on 24-Oct-2025 05:59:01 am by kalupahana | Houses | Poddala, Poddala

Rs 21 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 3857

විමසීම් -  077 1520206

 

පෝද්දල නරාවල ප්රධාන මාර්ගයේ මුහුණත පර්චස් 34 ඉඩම හා අංග සමිපුර්ණ නිවස ඉක්මනින් විකිණීමට ඇත .
කාමර 04 යි ( වායු සමනය කරන ලද කාමර 02) bathroom .
මුල් තැන් ගෙය සමන්විත නිවසක් වෙි.
ඉඩමෙ පොල් වගා කර අලංකාර ලෙස මල් වගා කර ඇත.
ජලය,විදුලි පහසුකම් ඇත .නිවස ටයිල් කර ඇත.
පොද්දල හන්දියට කි.මි.01.50 යි.
කරාපිටියට
කි.මි.10 යි.ගාල්ල නගරයට කි.මි.17 යි.පොදු හා
පෞද්ගලික පුවාහන පහසුකම් ඇත .
ලක්ශ 210යි.
ඔබගේ අදහස් අනුව මිල ගණන් පිළිබඳව සාකච්ඡා කල හැක.
බෙුාකර්වරැන් අනවශ්යයි .

 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 34
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Poddala

Short Code :52 - 3857


Contact Information.    

077 1520206
    077 1520206
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]