ගාල්ල බටුවන්තුඩාව දෙමහල් නිවස ව්කිණීමට ( දේපල අංකය 06 -3394)

House for sale in Galle | Galle

post on 23-Jun-2025 03:19:30 am by kalupahana | Houses | Poddala, Poddala

Rs 29 Milion Total

Negotiable

Description


දේපල අංකය 06 -3394

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ගාල්ල බෝපේ පෝද්දල ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ බටුවන්තුඩාව මෙම දෙමහල් අංග සම්පුර්ණ නිවස ව්කිණීමට ඇත . සින්නක්කර නිරවුල් අයිතිවාසිකම් . මවුන්ට් කැල්වරි ජාත්යන්තර පාසලට කිට්ටු දුරකි. නිස්කලංක සාමාහ්ය කදු සහිත බ්මක ඉදිකර ඇත . සුන්දර ගැම් පරිසරය . ව්කිණීමට අදහස් කරන අපෙක්ෂිත මිළ ලක්ෂ 290 කි. නිවස පරික්ෂාවෙන් පසුව සුළු වශයෙන් මිළ සංශෝධනයක් සදහා සාකච්ඡා කරගත හැකිය .
(දීර්ඝ කාලීනව බදු පදනමට ලබා දීමටද අදහස් කරම් )
🔵 කාමර 03
🔵 බාත් රෑම් 03 ( හොට් වෝටර් )
🔵 ප්රධාන කාමරය A/ C
🔵 අංග සම්පුර්ණ පැන්ට්රි කබඩි සහිත කුස්සිය .

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 0
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Poddala

Short Code :6 - 3394


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]