ගාල්ල පොද්දල අංග සමිපුර්ණ නවීන නිවසක් විකිණීමට (දේපල අංකය 52- 3359)

House for sale in Galle | Poddala

post on 04-Jun-2025 02:56:12 am by kalupahana | Houses | Poddala, Poddala

Rs 31 Milion Total

Negotiable

Description


දේපල අංකය 52- 3359

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ගාල්ල බද්දේගම පුධාන මාර්ගයේ පොද්දල
පොලිසියට ආසන්නව සමන්තැන්න පුදේශයෙන්
අංග සමිපුර්ණ නවීන නිවසක් සමග පර්චස් 22 ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
 
කොස් සහා මහෝගනී දැව භාවිතා කර නිවසේ උපකරණ සදා නිම කර ඇත.
නිසංසල සාමකාමී පරිසරයකින් යුත් ⁣ෙමම පුදේශය මහල් දෙකකින් යුත් නිවසකි.
 
කාමර 5
 bathroom 03
 
2024 වැඩ අවසන් කර ඇති මෙම නිවසවාහන 5 ක් පමන නවතා තැබිමට පහසුකම් ඇත
.නිවස වටෙට ආරක්ශක තාප්පය,ජලය,විදුලිය,පුලුල් මාර්ග පද්ධතිය සකස්ව ඇත.
 
ලක්ෂ 310
මිල ගනන් සාකචිජා කර ගත හැක.
නිවස සමිපුර්ණයෙන්ම ටයිල්
කර ඇත.
මුලුතැන්ගෙය,ඇතලු සියලුම පහසුකම්
වලින් සමන්විතය .

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 22
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Poddala

Short Code :52 - 3359


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]