post on 16-Jan-2025 02:21:57 pm by kalupahana | Houses | Poddala, Poddala
**
*
මෙම දේපල පිළිබද වැඩි විස්තර සදහා 05 - 3138 ලෙස
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
.+++++++++++++++++++++++++++++++++++++++
ගාල්ල පෝද්දල හන්දියෙන්ම වටිනා ඉඩමක් අගනා මිලකට.
🎄ගාල්ල පෝද්දල හන්දියෙන්ම පිහිටි ඉඩමකි.
🎄ගාල්ල බද්දේගම ප්රධාන බස් පාරට 30m.
🎄විදුලිය නල ජලය.
🎄නිදන කාමර තුනක් සහිත නිවසක් ඇත.
🎄මීපාවල අමරසූරිය ජාතික පාසලට ඉතා ආසන්නයි.
🎄තැනිතලා හතරැස් පිහිටි පොළව.
🎄බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු.
🎄වැදගත් සමාජ වටපිටාව.
🎄 පර්චස් විස්ස (20 )ක මෙම ඉඩම පර්චස් එකක් 510000 බැගින් විකිණේ.
Location : Poddala
Short Code :18 - 3138