post on 30-Oct-2021 02:14:15 pm by CHANAKA PODDALA | Houses | Poddala, Poddala
⭕ දේපල අංක 18 / 1365 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ************************************************* ************************ ✅ පර්චස් 20 යි ✅ සින්නක්කර පිරිසිදු ඔප්පු ✅ කාමර 03 යි ✅ බාත් 01 යි ✅ සම්පූර්ණයෙන් ටයිල් ✅ කුඹුක් පඩිපෙල ✅ වටතාප්ප - Roller Gate ✅ CCTV ✅ නල ජලය සහ ලිං ජලය ✅ අඩි 20 තාර යෙදූ පුළුල් මාර්ගය නිවසටම ✅ සියළුම නවීන ගෘහ භාණ්ඩ සමගින් ✅ ගාල්ල - බද්දේගම ( ඉදිවෙමින් පවතින ගාල්ල - කොළඹ ) පාරට මීටර් 200 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 190 යි
Location : Poddala
Short Code :18 - 1365