පොද්දල -නරාවල ප්‍රදාන පාරෙන් සුපිරි නිවසක් විකිණීමට ,

House for Sale in Galle | Poddala (150 lks)

post on 09-Sep-2021 01:06:50 pm by Haldola Lands -Lalith | Houses | Poddala, Poddala

Rs 15 Milion

Negotiable

Description


ගාල්ල පොද්දල ,නරාවල ප්‍රදාන පාරෙන් සුපිරි නිවසක් විකිණීමට , ⭕⭕ ඉඩම , ✅ ප්‍රමාණය පර්චස් 17කී, ✅ පිවිසුම් මාර්ගය අඩි 20 කි, ✅ උස් බිමකි , ✅ හතරස් ඉඩමකි , ⭕⭕ නිවස , ✅ දෙමහල් නිවසකි , ✅ නිදන කාමර 3කි, ✅ නාන කමර 1 කි, ✅ නවීන පන්නයට සකසා ඇත , ✅ උසස් ප්‍රමිතියකින් යුත් ලී භාවිතා කර ඇත, ⭕⭕ පිහිටීම , ✅ පොද්දල නරාවල ප්‍රදාන පරේන් 50m දුරින් පිහිටා ඇත , ✅ මීපාවල ජාතික පාසල් සීමාවේ , ✅ කරාපිටිය රෝහහලට විනාඩි 10යි , ✅ ගාලු නගරයට 11km , ✅ උසස් නෙවාසික පරිසරය , ⭕⭕ මිළ , ✅ අපේක්ෂිත මිල ලක්ශ 150කි, ✅ පරික්ශා කිරීමෙන් පසුව මිල ගනන් සුළු වශයෙන් වෙනස් කරගත හැක

Specifications


  • Land Size : 17
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 20 feet
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • No of Floors : 2
  • Vehicles : 1
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Servant Bathroom : 0

Location : Poddala

Short Code :52 - 1227


Contact Information.    

0764089325
    0764089325
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]