post on 26-Sep-2021 11:19:41 am by Ruwan - Elpitiya | Land & Plots | Pitigala., Pitigala.
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 24/ 1261 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ***************************************************************************** ******** ✅ අක්. 02 රූඩ් 02 පර්.28 යි ✅ ජයභූමි ඔප්පු ✅ නීත්‍යනුකූලව පවරාදෙනු ලැබේ ✅ අක්කරයක තේ වගාව ( කිලෝ 350 ) ඇති අතර ඉතිරියෙහි කුරුදු සහ වෙනත් බෝග (ලක්ෂ 04 ක පමණ මහෝගනී) ඇත. ✅ කාමර 04 යි සාල 02 යි බාත් 01 සහිත විදුලිය -ජලය සමග සිවිලිං ගැසූ නිවස ✅ අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය ✅ පිටිගල -මාපලගම පාරට කි.මි. 01 යි ✅ පිටිගල නගරයට කි.මි. 07 යි ✅ කුරුදුගහ අධිවේගී පිවිසුමට කි.මි. 17 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 68 යි
Location : Pitigala.
Short Code :24 - 1261