post on 23-Oct-2022 05:51:55 am by A - 35 | Dilan - Mapalagama | Houses | Pitigala., Pitigala.
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම් නිවාස 1000+ ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 35 - 1887 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ඇල්පිටිය පිටිගල ගොඩාමුණ පාරට මුහුණලා
⭕ සින්නක්කර ඔප්පු
⭕ ️ප්‍රච්ස් 30
⭕ අංග සම්පූර්ණ ෆුල් ටයිල්ස් කරන ලද
ලස්සන නිවස.
⭕ ෆුල් ටයිල්ස් කර ඇති විශාල ප්‍රමාණයේ
ප්‍රදාන සාලය
⭕ කාමර 6ක්
⭕ කෑම කාමරයක්
⭕ බාත්රූම් 03ක්
⭕ පැන්ට්‍රි කබඩි සහිත ඇතුලත මුලුතැන්ගෙය
සහ පිතතින් වෙනම දුම් කුස්සියක් ඇත.
⭕ ඉඩමේන්ම ලබාගන්නා පිරිසුදු ලිං ජලය.
⭕ ඉඩම වටේම තාප්ප සහ ගේට්ටු දමා ඇත.
⭕ වාහන දෙකක් නැවැත්වීමට හැකි ගාරාජ්
එකක් ඇත.
⭕ ඉඩමේ සිට පිටිගල ටවුන් එකට 1km
⭕ මිල ලක්ෂ 170 (මුදලින් අඩක් ලබා දී ගෙවාගෙන යාමට හැක.)
⭕ ඇවිත් බලන්න මිල ගනන් සකච්ජා කර
ගත හැක .
⭕ වැඩි විස්තර සදහා කතා කරන්න.
Location : Pitigala.
Short Code :35 - 1887