ගාල්ල / පින්නදූව ඉඩමක් විකිනීමට (දේපල අංකය 46-4309)

Land for sale in Galle | Pinnaduwa

post on 29-May-2026 05:05:51 am by kalupahana | Land & Plots | Pinnaduwa, Pinnaduwa

Rs 5,500,000 Total

Negotiable

Description


දේපල අංකය 46 - 4309

විමසීම් -  0760835681 

🏡 සොබාදහමේ සුන්දරත්වය මැදින්, අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයකින් වටිනා ඉඩමක්! 🏡
හිතට නිදහස දෙන, ඇස් මට්ටමට පෙනෙන සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි පර්චස් 114ක අගනා ඉඩම වහාම විකිණීමට ඇත.
✨ විශේෂතා:
• පින්නදූව අධිවේගී පිවිසුමට විනාඩි 5ක දුර (2 km).
• පදිංචියට, නිවාඩු නිකේතනයකට (Villa) හෝ වගාවකට ඉතාමත් සුදුසුයි.
• දූව කොටස (පර්චස් 32) සහ කුඹුරු කොටස (පර්චස් 82) ලෙස සම්පූර්ණ ඉඩමම එකට විකිණේ.
💵 මිල: රු. ලක්ෂ 55
පිරිසිදු ඔප්පු. ඉක්මනින් විකිණීමට අවශ්ය බැවින් පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක.
වැඩිදුර විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමට අමතන්න:

Specifications


  • Price Type : Total
  • Land Size : 114
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Pinnaduwa

Short Code :46 - 4309


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]