Rs 550,000
Per Perches
Negotiable
Description
දේපල අංකය 52- 3520
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
පින්නදුව මැලිබන් මාවතේ මිටර් 700 ක් පමන දුරින් පර්චස් 30.89 නිරවුල් සින්නක්කර ඉඩම විකිණීමට ඇත .පර්චස් එකක් ලක්ශ 5 1/2 කි.මිල ගනන් සාකචිජා කල හැක.ඉඩම පිටුපස මනරම් පරිසරයකින් යුතු අතර ඉදිරිපසින් කුඹුරක් දර්ශනය වෙි.ඉඩම වටෙට ආරක්ෂක තාප්පයක් ඉදිකර ඇත.villa එකකට හෝ පදිංචියට සුදුසඅ ඉඩමකි.
*ාගාල්ල උඩුගම පාරෙි ගල්වැටවත්ත හන්දියේසිට
මිටර් 800 කි.
* ඉඩම අසල සිට දක්ෂිණ අධිවෙගි පිවිසිමට
මිටර් 700 කි.
ජලය,විදුලිය පහසුකමි ඇත.